Touch screen ජංගම දුරකථන ඇති හැමෝටම තියන ප්‍රශ්නයක් තමා තමන්ගේ දුරකතනයේ Screen එක ආරක්ෂා කරගන්න එක. එවැනි දුරකතනයක් බාවිතා කල කෙනෙක් නම් දන්නවා එය කෙතරම් අමාරුද කියල. එහි මතුපිට ඉක්මනින් සීරි යනවා. මෙතෙක් කල් වෙළදපලේ තිබුන screen protecters වලින් වැඩක් උනෙත් නැ. එහෙත් දැන්ජංගම දුරකථන සමග පැමිණෙන gorilla glass මෙයට කදිම විසදුමක් . මෙය නව සොයාගැනීමක් යයි සිතනවා නම් වැරදි . මොකද මෙය සොයාගෙන ඇත්තේ 1960 තරම් අතීතයේ . ප්‍රථම වරට බාවිතයට ගැනෙන්නේ 2006 දී. Corning නම් ඇමරිකානු සමාගමක් විසින් නිපදවා ඇති Gorilla glass හි alkali-aluminosilicate නම් රසායනික ද්‍රව්‍ය යොදාගෙන සදා තිබෙනවා . මෙහි විශේෂත්වය වන්නේ , ඕනෑම ගනයේ සීරීමකට ඔරොත්තු දීම ඉතා අඩු බර ඉතා තියුණු තුඩකින් පවා සීරීමක් සිදුකල නොහැකි තරම් සිරීම් වලට ඔරොත්තු දීමේ ගුණයක් මෙහි ඇත. ► 1:49 ► 1:49 Gorilla Glassඅතැති පරීක්ෂණයකට ලක්කල අයුරු
වෙනස් වන ලෝකයේ එම වෙනස සමග ඈදීමට ඔබට කරන මග පෙන්වීමක් ලෙසින්