ඔබේ පරිගණකයට දැනටමත් වයිරස් එකක් ඇතුල් වෙලා නම් ප්‍රති වයිරස් නොහොත් antivirus වැඩසටහනක් install කර එය ඉවත් කල නොහැක . වයිරස් එකක් ලෙස හදුන්වන්නේද අප බාවිතා කරන අනෙක් වැඩසටහන් මෙන්ම පරිගණක භාෂාවෙන් කේතනය කල වැඩසටහනක් වන අතර වෙනසකට ඇත්තේ එහි අරමුනයි. එනම් එය සකසා නැත්තම් programme කර ඇත්තේ මෙහෙයුම් පද්දතියට බදා ඇතිකිරීමටයි . එබැවින් දැනටමත් වයිරස් වැඩසටහනක් පරිගණකයේ ක්‍රියාත්මක වේ නම් antivirus වැඩසටහනක් install කිරීමේදී ඉවත් උවත් පරිගනකයේ මෙහෙයුම් පද්දතිය සමග සම්බන්ද වි ඇති බැවින් නැවතත් හටගනී. එවිට ගත හැකි පියවර කිහිපයකි පහසුම ක්‍රමය වන්නේ පරිගණකය අන්තර්ජාලයට සම්බන්ද කර online computer scan වැඩසටහන් මගින් වෛරසය ඉවත් කිරීමයි . පහත link බාවිතා කර ඔබේ පරිගණකය online computer scan වැඩසටහනකට ලක් කල හැක . Free Online Virus Scan - Bitdefender Online Virus Scanner Free Online Virus Scan - Antivirus Software - Trend Micro USA avast! Online Scanner Free Virus Scan - Kaspersky Lab Panda Activescan | Free Online Antivirus...
වෙනස් වන ලෝකයේ එම වෙනස සමග ඈදීමට ඔබට කරන මග පෙන්වීමක් ලෙසින්