Skip to main content

Posts

Showing posts from August, 2012

වයිරස් ඇති පරිගණකයකට Antivirus වැඩසටහනක් install කර වැඩක් නැත !

ඔබේ පරිගණකයට දැනටමත් වයිරස් එකක් ඇතුල් වෙලා නම් ප්‍රති වයිරස්  නොහොත් antivirus වැඩසටහනක් install කර එය ඉවත් කල නොහැක .  වයිරස් එකක් ලෙස හදුන්වන්නේද අප බාවිතා කරන අනෙක් වැඩසටහන් මෙන්ම පරිගණක භාෂාවෙන් කේතනය කල වැඩසටහනක් වන අතර වෙනසකට ඇත්තේ එහි අරමුනයි. එනම් එය සකසා නැත්තම් programme කර ඇත්තේ මෙහෙයුම් පද්දතියට බදා ඇතිකිරීමටයි .  එබැවින් දැනටමත් වයිරස් වැඩසටහනක් පරිගණකයේ ක්‍රියාත්මක වේ නම් antivirus වැඩසටහනක් install කිරීමේදී ඉවත් උවත් පරිගනකයේ මෙහෙයුම් පද්දතිය සමග සම්බන්ද වි ඇති බැවින් නැවතත් හටගනී. එවිට ගත හැකි පියවර කිහිපයකි පහසුම ක්‍රමය වන්නේ පරිගණකය අන්තර්ජාලයට සම්බන්ද කර online computer scan වැඩසටහන් මගින් වෛරසය ඉවත් කිරීමයි . පහත link බාවිතා කර ඔබේ පරිගණකය  online computer scan  වැඩසටහනකට ලක් කල හැක . Free Online Virus Scan - Bitdefender Online Virus Scanner Free Online Virus Scan - Antivirus Software - Trend Micro USA avast! Online Scanner Free Virus Scan - Kaspersky Lab Panda Activescan | Free Online Antivirus...

Android On your Laptop/PC!!! Android ඔබේ පරිගණකයට !!!

Android is the fastest spading mobile OS in the world! ලොව ජනප්‍රියම දුරකථන මෙහෙයුම් පද්දතිය ඔබේ පරිගණකයේ අත්හදා බලන්න ! 15 Android phones sell in every second because it is so attractive , simple , efficient   , thousand of apps and it is a free open source operating system. So I bet you might like to feel how it is . It is simple , First you must have the Virtual Machine and you got to have the Android Os. How to create a Virtual Machine පළමුව Virtual Machine එකක් ඔබේ පරිගණකයේ සදා ගත යුතුය. එයට අදාල මෘදුකාංගය පහත ලිපිනයෙන් නොමිලේම ලබාගත හැක. මය මෙහෙයුම් පද්දතියක් මත වෙනත් මෙහෙයුම් පද්දතියක් අත්හදා බැලිය හැකි පහසු මෙන්ම ආරක්ෂාකාරී ක්‍රමයකි. Virtual machine is a open source software which enables you to run a operating system on another operating system without coursing any harm to the main operating system. To download Oracle Virtual Box Click the link bellow Downloads – Oracle VM VirtualBox Then simply install the software and run it . ...