Skip to main content

වයිරස් ඇති පරිගණකයකට Antivirus වැඩසටහනක් install කර වැඩක් නැත !


ඔබේ පරිගණකයට දැනටමත් වයිරස් එකක් ඇතුල් වෙලා නම් ප්‍රති වයිරස්  නොහොත් antivirus වැඩසටහනක් install කර එය ඉවත් කල නොහැක . 



වයිරස් එකක් ලෙස හදුන්වන්නේද අප බාවිතා කරන අනෙක් වැඩසටහන් මෙන්ම පරිගණක භාෂාවෙන් කේතනය කල වැඩසටහනක් වන අතර වෙනසකට ඇත්තේ එහි අරමුනයි.

එනම් එය සකසා නැත්තම් programme කර ඇත්තේ මෙහෙයුම් පද්දතියට බදා ඇතිකිරීමටයි .
 එබැවින් දැනටමත් වයිරස් වැඩසටහනක් පරිගණකයේ ක්‍රියාත්මක වේ නම් antivirus වැඩසටහනක් install කිරීමේදී ඉවත් උවත් පරිගනකයේ මෙහෙයුම් පද්දතිය සමග සම්බන්ද වි ඇති බැවින් නැවතත් හටගනී.


එවිට ගත හැකි පියවර කිහිපයකි

පහසුම ක්‍රමය වන්නේ පරිගණකය අන්තර්ජාලයට සම්බන්ද කර online computer scan වැඩසටහන් මගින් වෛරසය ඉවත් කිරීමයි .
පහත link බාවිතා කර ඔබේ පරිගණකය online computer scan වැඩසටහනකට ලක් කල හැක .

rescue disk එකකින් පරිගණකය boot කර වයිරස් වැඩසටහන ඉවත් කල හැක.

නැත්නම් පරිගණකයේ hard disk එක වෙනත් පරිගණකයකට සම්බන්ද කර එම පරිගණකයේ මෙහෙයුම් පද්දතියෙන් පනගන්වා එහි antivirus වැඩසටහනෙන් ඉවත් කල හැක. 
මෙහිදී වයිරස් ඇති hard disk එක සම්බන්ද කිරීමට පෙර antivirus වැඩසටහනක් install කල යුතුය . 

Comments

  1. එල ඈ!ඔන්න නාඩියාත් ආවා ඈ!
    අඩේ මචෝ අකුරු ටිකක් ලොකු කරහන්...වයසක අපි වගේ උදවියට පේනවා හොරයි බං!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Android On your Laptop/PC!!! Android ඔබේ පරිගණකයට !!!

Android is the fastest spading mobile OS in the world! ලොව ජනප්‍රියම දුරකථන මෙහෙයුම් පද්දතිය ඔබේ පරිගණකයේ අත්හදා බලන්න ! 15 Android phones sell in every second because it is so attractive , simple , efficient   , thousand of apps and it is a free open source operating system. So I bet you might like to feel how it is . It is simple , First you must have the Virtual Machine and you got to have the Android Os. How to create a Virtual Machine පළමුව Virtual Machine එකක් ඔබේ පරිගණකයේ සදා ගත යුතුය. එයට අදාල මෘදුකාංගය පහත ලිපිනයෙන් නොමිලේම ලබාගත හැක. මය මෙහෙයුම් පද්දතියක් මත වෙනත් මෙහෙයුම් පද්දතියක් අත්හදා බැලිය හැකි පහසු මෙන්ම ආරක්ෂාකාරී ක්‍රමයකි. Virtual machine is a open source software which enables you to run a operating system on another operating system without coursing any harm to the main operating system. To download Oracle Virtual Box Click the link bellow Downloads – Oracle VM VirtualBox Then simply install the software and run it . ...

Windows 8 ඔබේ පරිගණකයේ පහසුවෙන්ම install කරගන්නා ආකාරය

Microsoft   සමාගමේ අලුත්ම මෙහෙයුම් පද්දතිය තමා   Windows 8! Windows 8   මෙහෙයුම් පද්දතිය දැනට නිකුත් වී නැතත් , Windows 8  Consumer Preview   නොහොත්   Windows 8   පාරිභෝගික පුර්වදර්ශනය මේ වෙනකොටත් නිකුත් වී හමාරයි . එය ඕනෑම කෙනෙකුට  Download Windows 8     link   එක හරහා නොමිලේම   download   කර අත්හදා බැලිය හැකි.   මෙහිදී ඔබේ දැනට පවතින්නේ   windows 7/XP  නම් කිසිදු ගැටලුවකින් තොරව දෙවන මෙහෙයුම් පද්දතිය ලෙස   windows 8 install   කරනග්ත හැකි අතර windows 8 නිකුත් කල පසු එයට update කරගත හැක. ඉහත link එක හරහා  ඔබට ලැබෙන්නේ     ISO image   නම්   file   එකකි . එය   Virtual Driver   එකක් ලෙස   mount   කරගත යුතුය. සාමාන්‍ය   file   එකක් විවෘත කරනවා මෙන් මෙය   විවෘත කල නොහැක.   mount   කරනවා යනුවෙන් හදුන්වන්නේ එයයි . පහසුවෙන්ම ඔබේ පරිගණකයේ   Windows 8 install   කරගැනීමට පහත පියවර අනුගමනය කරන්න ...